Total Pageviews

2012/12/31

යහලුවනේ .....!

ඕගොල්ලොන්ට කිරියෙන් පැණියෙන් වාසනාවෙන් ඉතිරෙන

                                          සුබම සුබ නව වසරක් වේවා.....!


2012/12/23

අපොයි දෙයියනේ......!!!!

අපේ ගීතන්ජලී මිස්ව මාරු කරලා කියන්නේ ඇත්තද ???
අපරාදේ >>>>>>>> :( :( :( 

2012/12/04


     මානසික රෝහල

පංචායි කළුයි කියන්නේ මානසික රෝහලේ නම ගිය රෝගීන් දෙන්නෙක්.දවසක් මේ දෙන්නා ඇවිදිමින් ඉන්නකොට පංචා ළඟ තිබ්බ පිහිනුම් තටාකයට පැනලා යටටම වෙලා හිටියා.කළුත් ඉක්මනටම   පංචව පැනලා ව බේරගෙන ආවා.මේක අහපු දොස්තර කළුව හම්බවෙන්න ගියා."කළු , ඔයා කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්, ඒ වුනත් ඔයාට කියන්න හොඳ  ආරංචියකුයි ,නරක ආරංචියකුයි තියෙනවා.හොඳ ආරංචිය තමයි ඔයාව අපි ගෙදර යවනවා , නරක ආරංචිය තමයි පංචා බෙල්ලෙ වැල දාගෙන නාන කාමරේ මැරිල ඉන්නව.එතකොට කළු කියනව"සර් මම තමයි එයාව එතනින් වේලෙන්න තිබ්බේ"



කළු = මදුෂාන් 
පංචා = පසන් උදාර 

කතාව හා අද්යක්ෂණය - කින්G ද MAN

සත්‍ය සිදුවීමක් ආශ්‍රිතව නිපදවා ඇත.....!! හික්ස්.. :D


ඔහු නමින් පවන්, ඔහු ඇයට (දම්සාරි) මුලු හදවතින්ම ආදරේ කරා. ඇය පසුපසින් හැමදාම හොර රහසේ ගමන් කරත් කවදාවත් ඇයට ආදරෙයි කියල කියන්න ඔහුට ශක්තියක් තිබුණේ නෑ. කාලය මේ විදියට ගෙවීගෙන යද්දී පවන්ට ඔහුගේ මිතුරෙක් ඇයගේ ජංගම දුරකතන අංකය සොයාගෙනවිත් දුන්නා. මෙතෙක්
 කලක් හිතේ සඟවගෙන හිටපු ආදරේ රාත්‍රී 1ට පමණ SMS එකකින් ඇයට පවසන්න පවන් ශක්තිමත් වුනා. ක්‍ෂණයකින් ඔහුට පිළිතුරු SMS 1ක ලැබුණා. ඒත් ඒක කියවන්න තරම් ඔහුට ශක්තියක් නෑ. ඔහු හිතේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන නින්ඳට වැටුණා. උදේ ලස්සනට ඉර පායලා, ඒත් පවන්ගේ ජීවිතේ ඒ තරමටම ලස්සන වේවිද? ඔහු හිතට ධෛර්‍ය්‍ය අරගෙන SMS එක කියෙව්වා. ඔහුගේ මුලු ලෝකයම කඩා වැටුණා වගේ කලකිරීමක් පවන්ට දැනුණා. SMS එකේ මේ විදියට සඳහන් වුණා.












Dear Customer,
Your account balance is zero. Please recharge before you continue with this service.
Thank You !

2012/12/03

Maths CRICKET LEAGUE 2014....!

අපේ ගණන් කාරයොන්ගේ මහා ක්‍රිකට්  තරගාවලිය මේ මස දසවෙනිදා (10) පොල්වත්ත ක්‍රීඩා පිටියේදී....!

12 A
Avengersලට පිටසක්වලින් ගහයිද
???
12 B
PSYගේ අශ්ව නැටුම නටයිද????


12 C
කාබන් පරමාණුව වගේ ස්තායි වේද????


12 G
Titansලා බොලේ ගල් කරයිද????


මොනවා වේවිද මේ Macth එක....?

යාලුවනේ.....!!!

2012.12.07 ආයේ අපිට ඉස්කෝලේ එන්න කිවුවා නේද ???? මතක ඇතිව ගීතාන්ජලි මිස් කිවුවා වාර පරීක්ෂණයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ නොකරපු ප්‍රශ්නේ කරගෙන එන්න කියලා...!!!!

2012/11/13

අයියෝ සල්ලී....!

            ආයෙත් ඉස්කෝලේනිවාඩුයි......

2012/10/31

අහලා නැද්ද දම්සෝ කොල්ලෝ සින්දු කියනවා....!

සද්ද බද්ද වැඩි එක හින්නදා බලන්න කලින් සද්දේ අඩු කරගන්න.....

Part 1

2012/10/28

හෙට පෝය...!

හෙට පෝය නේද ????
  හෙට සිල් ගන්නේ කවුද???
       උපාසක උපාසිකා.... හික්..!හික්..!

2012/10/26

පේපර් මාර්කින්ග් අපිට නිවාඩු ....!

ගීතන්ජලී මිස් නෑ......
              ජගත් සර් නෑ.....
                         අපිත් නෑ.....
                                    ඉස්කෝලෙත් නෑ..... 

               හුරේ........ ආයේ 6 වෙනිදා තමයි....!
එතකන් හොදට නිදගමු.......

අපිට කා බෑ....! Pic & Video


කා බෑ....!

2012/10/23

PICTURES OF DA BLOG...!

2014 A/L bad boys are taken pictures @School. 2012/10/18 1:50 P.M