Total Pageviews

2012/12/04


     මානසික රෝහල

පංචායි කළුයි කියන්නේ මානසික රෝහලේ නම ගිය රෝගීන් දෙන්නෙක්.දවසක් මේ දෙන්නා ඇවිදිමින් ඉන්නකොට පංචා ළඟ තිබ්බ පිහිනුම් තටාකයට පැනලා යටටම වෙලා හිටියා.කළුත් ඉක්මනටම   පංචව පැනලා ව බේරගෙන ආවා.මේක අහපු දොස්තර කළුව හම්බවෙන්න ගියා."කළු , ඔයා කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්, ඒ වුනත් ඔයාට කියන්න හොඳ  ආරංචියකුයි ,නරක ආරංචියකුයි තියෙනවා.හොඳ ආරංචිය තමයි ඔයාව අපි ගෙදර යවනවා , නරක ආරංචිය තමයි පංචා බෙල්ලෙ වැල දාගෙන නාන කාමරේ මැරිල ඉන්නව.එතකොට කළු කියනව"සර් මම තමයි එයාව එතනින් වේලෙන්න තිබ්බේ"



කළු = මදුෂාන් 
පංචා = පසන් උදාර 

කතාව හා අද්යක්ෂණය - කින්G ද MAN

No comments:

Post a Comment